” යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ සේවය කලේ , ක්‍රීඩාවට යොමු වූවේ අහම්බෙන් ” පොදු රද මඩුල්ලේදී මව්බිම දිනවු කමාන්ඩෝ රණවිරුවා .!

මෙවර 21 වැනි ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම පදක්කම ලෙස පළමු දිනයේම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් කි.ග්‍රෑ. 56 බර පන්තියෙන් ලෝකඩ පදක්කම ලැබූ චතුරංග ලක්මාල් සිය ජයග්‍රහනය පිටුපස ඇති කඳුලු කතාව මාධ්‍යය හමුවේ පවසා තිබුනා.

සිය ජයග්‍රහනය පිළිබදව චතුරංග පවසා තිබුනේ 

“ඇත්තටම මට කියන්න බැරි තරම් සතුටක්. ගිය වර ‍පොදු ර

Source From nethgossip
Author: 19

Powered by WPeMatico