යුද හමුදාපතිට දුරකතන ඇමතුම් ලබා දුන්නා – ඇමති රිෂාඩ් පිළිගනියි

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසීමට තමන් යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමතුම් ලබා දුන් බවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.

කෙසේ වෙතත් කිසිවෙකු නිදහස් කිරීම සඳහා තමා ඉල්ලීමක් නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

 කාටුවාපිටිය ප්‍රහාරයෙන් මිය ගිය අයගේ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico