යාපනයේ නිවසකට ආවා කල්ලියෙන් බෝම්බ ප්‍රහාරයක්

යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) රාත්‍රියේ ‘‘ආවා කල්ලිය‘‘ විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පැවසීය.

 මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි කිහිපයකින් පැමිණි කණ්ඩායමක් විසින් අදාළ නිවස වෙත පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇත්තේ නිවසේ නවතා තිබු වෑන් රථයක් වෙතටය.

එහිදී වෑන් රථය සම්ප

Source From nethgossip
Author: 14

Powered by WPeMatico