මොකද්ද මේ හැමෝම කතාවෙන ‘කුසල්‘ කියන්නේ..?

සිය ප්‍රතිභා පූර්ණ රංගනයෙන් රසික හදවත් දිනා ගත් අර්ජුන් කමලනාත් තවත් නවතම චිත්‍රපටයක වැඩ අවසන් කර තිබෙන බව වාර්තා වෙනවා. කුසල් ලෙස නම් කර තිබෙන මෙම චිත්‍රපටය දරුවන් වෙනුවෙන් නිපදවූ ළමා චිත්‍රපටය්ක්.

පුතෙකු කෙරෙහි මවකගේ ඇතිවන මවු සෙනෙහස පිළිබදව වටිනා පණිවිඩයක් සමාජයට උගන්වන කුසල් පෙබරවාරී 23 වැනිදා සිට සියලූම EAP මණ්ඩලයේ සිනමාහල් වලදි තිරගත වීමට නියමිතයි.

අර්ජුන කමලනාත් , අමීෂ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico