මෛත්‍රී රනිල් එකඟතාවයක නැහැ..!! මැතිවරණයෙන් පසු උණුසුම් වූ කතාවලට ජනපතිගෙන් පිළිතුරක්..!!

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකගතාවක් ඇති වූ බවට බොහෝ මාධ්‍ය වාර්තා පලවී තිබුණු අතර සමාජ ජාලා වෙබ් අඩවිද මේ සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය කර තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙලෙස පලවන මාධ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico