මේ රට පාලනය කළ යුතු විදිහ මම දන්නවා – ඇමරිකානු පුරවැසිකමත් අත්හැර ගෝඨා 2020ට සූදානම්..!

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සති අන්ත ප්‍රධාන පුවත්පතක් සමග කරන ලද සාකච්චාවක් පහතින් දැක්වෙයි.

කොහොමද මේ දවස්වල කේන්දරේ. රාජයෝග එහෙම තියෙනවද?

එහෙම නෑ (මහ හඩින් හිනා)

ඔබ මීට පෙර ප්‍රකාශ කළා මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන දෙදෙනාගේ එකඟතාව තියෙනවා නම් ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් කියලා. දැන් ඒ දෙදෙනාගේ එකඟතාව ලැබිලද?

තවම අපි එකට සාකච්ඡා කළේ නෑ.

Source From nethgossip
Author: 14

Powered by WPeMatico