“මෙතනට එන්න ලේසි වුනේ නෑ, ඒ ගැන සතුටුයි” ලෝක දේශපාලනයම උණුසුම් කළ ට්‍රම්ප් – කිම් ජොංග් හමුවේ සිදුවූ අපූරූ කතාව .! (PHOTOS)

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අතර හමුව ලෝක දේශපාලනයේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් සහ උතුරු කොරියානු නායකයෙක් අතර හමුවක් සිදුවූයේ ඉතිහාසයේ මුල්ම වරටය.

නායකයන් දෙදෙනා අද (12) සිංගප්පූරු වේලාවෙන් පෙරවරු 9.00ට පමණ හමුවූයේ සිංගප්පුරුවේ සෙන්ටෝසා දුපතේ කැපෙල්ලා හෝටලයේදීය. දෙදෙනා අතර සිදු වූ පළමු හමුවේදීම ප්‍රථමයෙන

Source From nethgossip
Author: 19

Powered by WPeMatico