මෙගන් මාර්කල්ගේ ඇඳුම විනිවිද පෙනුනැයි කතාබහක්

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ ගර්භණී
බිරිය මෙගන් මාර්කල් සිය 16 දින  පොදු රාජ්‍ය මණ්ඩල රටවල සංචාරය පසුගියදා නිමා කළ අතර ඇය එහිදී කළ කී දේවල් ගැන තවම බ්‍රිතාන්‍ය මාධය කථාබහ කරයි. ඇය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ජනතාව මුණගැසෙද්දී
 විනිවිද පෙනෙන

ඇඳුමකින් සැරසී සිටීම ගැනද එරට ඕපාදූප මාධ්‍ය වලට මාතෘකාවක් සපයා තිබේ.
ඇය යට ඇඳුම් පවා දුරට පෙනෙන ලෙස සැරසී සිටි මෙම ඇඳුම රාජකීය ඇවතුම් පැවතුම් අනුව නොගැළපෙන්නක් වන බව එහිදී ප්‍රකට කර තිබුණ අදහසයි.

Source From gossiplankanews
Author:

Powered by WPeMatico