මුහුණු පොත තනිකර දෙදෙනෙකු නිදහස් වෙයි..!!

Whats app සමාජ මාධ්‍ය ජාලයට පනවා තිබූ තහනමද අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. Viber සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරුනේ ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිටයි.

ඒ අනුව  අද මධ්‍ය රාත්‍රීයේ සිට Whats app ක්‍රියාත්මක තත්වයේ පවතින අතර එළඹෙන සිකුරාදා දින තෙක් ෆේස්බුක් සඳහා පනවා තිබෙන තහනම තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා.

Source From nethgossip
Author: 21

Powered by WPeMatico