“මුෂ්ෆිකර් රහීම් තනියෙන් 11ක් පරදයි” දුර්වල නායකත්වයත් පන්දු රැකීමත් නිසා ශ්‍රී ලංකාවට අන්ත පාරජයක් අත් වූ හැටි!

ආසියානු කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක් අත් විය. ආන්ජලො මැතිවුස්ගේ දුර්වල නායකත්වයත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීමත් මෙම අන්ත පරාජයට හේතු විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261 ක් ලබාගත්තේය. බංග්ලාදේශ ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ ම

Source From nethgossip
Author: 19

Powered by WPeMatico