මීළඟ කැබිනට් සංශෝදනය සිදුකරන දිනය සහ වේලාව මනෝගනේෂන් ට්විටර් පණිවිඩයකින් කියයි…!

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ඉවත් වීමත් සමඟ තවත් කැබිනට් සංශෝදයක් අද හෙටම සිදුවන බවට කතා බහක් ඇති වුනා. ඒ වගේම පසුගිය දවසක තංගල්ල ප්‍රදේශයේ පැවති හමුවකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා කියලා තිබුනෙ අද (30) කැබිනට් සංශෝදනයක් සිදුවෙනවා කියලා. ඒ වගේම මෙවර කැබිනට් සංශෝදනය විද්‍යාත්මක ක්‍රමයකට කරනවා කියලත් අමාත්‍යවරයා කියලා තිබුණා.

කොහොම වුනත් නව කැබිනට් සංශෝදනය ගැන රටම බලා

Source From nethgossip
Author: 21

Powered by WPeMatico