මීළග බිල්ල ඔබේ දියණිය විය හැකියි , ඉන්දියාවේ ළමා දූෂණ රැල්ල ලොවම කළඹයි , ජාතිවාදය පිට දමා පාලකයන්, දූෂිතයන් රකින්න පෙරට .!

ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව පිළිබදව මේ දිනවල ලොවෙහිම අවදානය හිමිව තිබේ. ඒ අට හැවිරිදි අසීෆා නම් පුංචි දැරියක් ඉන්දියාවේ කාෂ්මීර හිමාල ප්‍රදේශයේදි සමූහ දූෂණය කොට මරා දැමීමේ පුවතක් නිසා.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව ලොවම පුදුමයට පත් කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇතැම් පිරිස් විරෝධතාවයන්හි නිරත වුනා.

Source From nethgossip
Author: 19

Powered by WPeMatico