මිනී මරා කෝටි ගණන් සල්ලි හොයපු පාතාලයේ ලොක්කා මදූෂ් එක්ක පාටි දැමූ පිරිස බේර ගන්න ඩුබායි ගිය නීතිඥයන්ට දැඩි අප්‍රසාදයක්! (PHOTOS)

පාතාල නායක මාකඳුරේ මදූෂ් සමග පෞද්ගලික සාදයකට සහභාගී වී ඩුබායිහීදි අත්අඩංගුවට පත්වූ පිරිසක් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් මෙරට නීතිඥයන් පිරිසක් ඩුබායි වෙත ගිය පුවත ආන්දෝලනයට ලක්ව තිබේ.

මෙම නීතිඥයන් පිරිසට එරෙහිව සමාජජාලා මාධ්‍යයන්හි දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මෙම පිරිස වෙනුවෙන් පෙනීසිටිනා නීතිඥවරුන්ට සමාජජාලා ක්‍රියාකාරීකයන්ගේ අප්‍රසාදය එල්ල ව තිබුනේ ඔවුන්ගේ අපරාධයන්ට මෙම නීතිඥයන්ගෙන

Source From nethgossip
Author: 19

Powered by WPeMatico