” මැරෙන බව දැන දැනම මිනිසුන් බේරා ගන්න ඇමෝනියා ටැංකියට පැනලා ” අනුන්ගේ ජීවිත වෙනුවෙන් දිවි පිදු අපේ කාලයේ හොරණ වීරයන් මෙන්න .!

හොරණ බැල්ලපිටිය රබර් කිරි කම්හලේ අනතුරින් පුද්ගලයන් පසස් දෙනෙක් මිය යාම මුලු රටම කම්පාවට පත් කළ සිදුවීමක් වූවා. පසුගිය 19 දා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබුනා. මෙම අනතුරින් රබර් කම්හලෙ සේවකයන් දෙදෙනෙකුට සහ ගම්වාසීන් තිදෙනෙකුට ජිවීතය අහිමි වූවා.

මෙම කර්මාන්තශාලාවේ සේවකයකු ප්‍රථමයෙන් ඇමොනියා පිරවු මෙම වළට වැටී ඇත. ඔහු බේරා ගැනීම පැමිණි ගම්වාසීන් වන ප්‍රියන්ත කුමාර පෙරේරා, දිලිප් කසුන් ල

Source From nethgossip
Author: 19

Powered by WPeMatico