“මැරුනු අය සමරන එක රාජිතත් අනුමත කරලා තියෙනවා” උතුරේ ජන සංහාර සතියක්, පහන් දල්වා දෙමළ සන්ධානය ජයටම සැමරූ හැටි .! (PHOTOS)

තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කරමින් මවුබිමට සාමය ගෙනා මානුෂීය මෙහෙයුමේ අවසන් සතියේ නවවන සාංවත්සරික සතිය ගෙවි යමින් පවතියි. මානුෂීය මෙහෙයුමේ සංවත්සරයට අදාලව දෙමළ ජාතික සන්ධානය විසින් ජන සංහාර සතියක් නම් කර තිබේ.

මේ අනුව ඊයේ (16) දින දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විසින් ත්‍රිකුණාමල‍යේ සිට ආරම්භ කරමින් පහන් දල්වා තිබේ. ඒ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් අවසන් සටනේදි මියගිය සාමාන්‍ය

Source From nethgossip
Author: 19

Powered by WPeMatico