මැතිව්ස් , දසුන් දෙගිඩියාවෙන් – මාලිංගට අවසන් අවස්ථාවක් හිමිවෙයි

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සඳහාද ලසිත් මාලිංගට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි සඳහන් වේ.

ඒ අනුව එම තරගාවලිය මාලිංගගේ නායකත්වය මැන බලන අවසන් තරගාවලිය වනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

ඉකුත් 2019 වසරේ සිට ලසිත් මාලිංග නායකත්වය ලබාදුන් විස්සයි විස්ස තරග 13 කින් තරග 12 ක්ම පරාජය වී ඇති අතර ජය ලබා ඇත්තේ ත

Source From nethgossip
Author: 14

Powered by WPeMatico