මැතිවරණය නීති විරෝධීයි..අවලංගු කරන තැනට කටයුතු කරනවා.. – එජාපය අලුත් ගේමකට සැරසෙයි

මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම නීති විරෝධි බවත්,එය ව්‍යවස්ථාවේ නොමැති බලයක් පෙන්වීමක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊයේ (09) පැවති හදිසි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන්කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය නීති විරෝධි මැතිවරණයක් බැවින් එය අවලංගු කරන තැනට ඉදිරියේ පත්වනු ඇති බවය.

‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාග

Source From nethgossip
Author: 14

Powered by WPeMatico