මා රවටා හෝටල් කාමරයකට අරන් ගියා..සිප ගන්න උත්සහ කළා – ගුවන් සේවිකාවක ඇතුළු ඉන්දිීය කාන්තාවන් දෙදෙනෙකුගෙන් අර්ජුනට හා මාලිංගට එරෙහිව බරපතළ ලිංගික අතවර චෝදනාවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් තමන්ට අතවර කිරීමට උත්සහ කළ බවට  ඉන්දීය කාන්තාවන් චෝදනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම චෝදනාව කර ඇත්තේ හිටපු ඉන්දීය ගුවන් සේවිකාවක හා නම හෙළි කිරීමට අකමැති කාන්තාවක විසිනුයි.

මින් පළමු චෝදනාව එල්ලවී ඇත්තේ හිටපු නායකයෙකු මෙන්ම වත්මන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අර්ජුන රණතුංග මහාතට එරෙහිවයි.

අර්ජුන රණතුංග මහාතා තමාට

Source From nethgossip
Author: 14

Powered by WPeMatico