‘‘මාස හතරක් එක බත් පත බෙදන් කෑවා..අමල් හඳුනනවට වඩා වැඩි කාලයක් මම මධූෂ්ව හඳුනනවා‘‘ – නීතීඥ උදුල් ප්‍රේමරත්න කියන කතාව මෙන්න

තමා ඩුබායි රාජ්‍යයට පැමිණියේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් යමක් සිදුකළ හැකි නම් ඒ වෙනුවෙන් යමක් කිරීමට බව නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසනවා.

සිය ෆේස්බුක් ඔස්සේ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තමා මාකදුරේ මධූෂ්ව හඳුනන බවත් මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී මාස 4කට වැඩි කාලයක් ඔහු සමග ගතකර ඇති බව මෙහිදී සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු ම

Source From nethgossip
Author: 14

Powered by WPeMatico