මාලිංග සමුගත් පසු නායකත්වය දසුන් ශානකට හිමි වීමේ ඉඩක්.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග විස්සයි විස්ස පිටියෙන්ද සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය ලබාදීමට දසුන් ශානකට හොඳ අවස්ථාවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මැල් පවසනවා.

පාකිස්තානයේදි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබුණි. දසුන් ශානකට දක්ෂතා දැක්වීමට විශාල හැකියාවක් තිබූ බවත් ඔහුට නායකත්ව ගුණාංග ඇති බවත් වැඩි

Source From nethgossip
Author: 19

Powered by WPeMatico