මාලිංගගෙන් තවත් වාර්තාවක්, සුපිරි යෝකරයකින් පන්සිය වෙනි කඩුල්ලත් දවා ගනියි!

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වෙමින් තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් උපක්‍රමශීලි  පියවරක් තබමින් ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගත්තා.

මේ අනුව මෙම තරගයේ සිය හත්වන පන්දුවාරය යැවූ ලසිත් මාලිංග අන්තර්ජාතික කඩුලු 500 සීමාවට පැමිණීමට සමත් වුනා. පිට පිට කඩුලු දෙකක් ලබා ගත් ම

Source From nethgossip
Author: 19

Powered by WPeMatico