මාතර සිවු හැවිරිදි දැරියකට පහරදී පොළොවෙ ගහලා – මවත් බාප්පත් අත්අඩංගුවට

මාතර මාකට් පාරේ සාප්පු සංකීර්ණයක ඉහළ මහලේ දී සිවු හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දී දෑත් කඩා උස්සා පොළොවේ ගසා බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එම දරුවාගේ බාප්පා බව කියන තැනැත්තෙකු හා ඊට ආධාර අනුබල දුන් මව ඊයේ (15 වැනිදා) සවස සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
  Read More>>

Source From gossiplankanews
Author:

Powered by WPeMatico