මහ වැස්සට පස්සරත් යට වෙයි, ශිෂ්‍යත්ව පන්ති ගිහින් ගෙදර එමින් සිටි දියණියක් ජල රකුසාට බිළි වෙයි – පස්සරින් ඇහෙන සංවේදි කතාව .!

ශිෂ්‍යත්ව පරීක්‍ෂණ විභාගයේ අතිරේක පන්තියකට සහභාගිවී ආපසු තම නිවස බලා යාමට පාරේ ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාවක්‌ සහ ඇගේ මව අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් පාසල් ශිෂ්‍යාව මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ඒ එගොඩවෙල ප්‍රදේශයෙන්.

පස්‌සර මැදවෙලගම එගොඩවෙල ප්‍රදේශයේට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ පහරකට හසුවීමෙන් මෙලෙසින් පාසල් සිසුවිය මිය ග

Source From nethgossip
Author: 19

Powered by WPeMatico