මහ පිරිසක් මැද නිවසේ කිරි ඉතිරෙද්දී හිටපු ජනපති වැඩ අල්ලපු හැටි…! (PHOTOS)

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ උදවිය සහ ඥාතීන් ඇතුළු අසල්වාසීන් රැසක් සමඟ තංගල්ල කාල්ටන් නිවසේදී අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරනු ලැබුවා. අද පෙරවරුවේ උදාවූ සුබ මොහොතින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස අවුරුදු චාරිත්‍ර සිදු කල අයුරු දැක්වෙන ඡායාරූප පහතින්.

 

 

 

 

 

 

 

 

 

Source From nethgossip
Author: 21

Powered by WPeMatico