මහේලගේ විශ්මිත සැලසුම මුම්බායි ඔසවා තබයි – විචාරකයන් මවිත කළ මහේලගේ සැලසුමෙන් මුම්බායි කණ්ඩායමට සුපිරි ජයක් .!

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් ඊයේ (16) පැවැත්වුනා. ඒ මහේල ජයවර්දනගේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සහ කීංග්ස් එලෙවන් පන්ජාබ් කණ්ඩායම අතරයි. තරගාවලියේ තවදුරටත් රැදි සිටීමට නම් මෙම තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අත්‍යවශ්‍ය වුනා. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම ලකුණු 186 ක් ලබා ගැනීමට සමත් වුනා. කලකට පසු සාර්ථක වූ තුන් ඉරියව් ක්‍රීඩක වේගව

Source From nethgossip
Author: 19

Powered by WPeMatico