මහින්දගේ දෙවන පුතු යෝෂිත විවාහ ගිවිස ගනී (PHOTOS)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඔහු විවාහ ගිවිසගෙන තිබෙන්නේ නිතීෂා නම් යුවතියක් සමගින්.

ඔවුන්ට සුභ පැතුම් එක් කරමින් යෝෂිතගේ වැඩිමහල් සොහොයුරු නාමල් රාජපක්ෂ ෆේස්බුක් සටහනක් යොදා තිබුණේ මේ අයුරින්.

 

 

Source From nethgossip
Author: 14

Powered by WPeMatico