මහසෝන් බලකායේ කුණ්ඩසාලේ කාර්යාලය වටලයි – පෙට්‍රල් බෝම්බ සමගින් මහනුවර කැළඹූ ගැටුමේ තොරතුරු රැසක් හෙළිවෙයි!

මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය ඊයේ (13) සෝදිසියට ලක් කළේය.

Source From nethgossip
Author: 14

Powered by WPeMatico