මහල් නිවාසයකින් ඇද වැටුනු කාන්තාවගේ කෙස් වැටිය නිසා දෙවන මහලේදී ජීවිතය බේරුණු හැටි..! කැමරාවක සටහනු වුණු විශ්මිත සිදුවීම මෙන්න..! (VIDEO)

මහල් නිවාසයක තුන්වන මහලෙන් පහලට ඇද වැටුණු කාන්තාවක් ඉතා විශ්මිත අයුරින් බේරාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක සේවය කල ගෘහ සේවිකාවක් බවට සැක කරන මෙම කාන්තාව එම නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් ඇද වැටුනු අවස්ථාවේදී එහි දෙවන මහලේ සේවය කල පුද්ගලයෙකු විසින් එම කාන්තාවගේ කෙස් වැටියෙන් අල්ලාගෙ තිබෙනවා.

එම අවස්තාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම සිදුවීම පටි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico