මහරගම බයිසිකලේට එරෙහිව එජාපයයි ශ්‍රීලනිපෙයි උසාවියට..!

පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මහරගම නගර සභාවේ නිල ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරදවා මෝටර් සයිකලය ලකුණින්  තේරී පත්වූ කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඊ්ට ප්‍රධානතම හේතුවක් බවට පත්වුණා. කෙසේ වෙතත්  එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව මහරගම බලය හිමිකරගත් ස්වාධීන කණ්ඩායමට  එරෙහිව අධිකරණය හමුවට යෑමට තීරණය කර තිබෙ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico