මම ලබන අවුරුද්දේ කසාද බඳිනවා – තාරුකා වන්නිආරච්චි

රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ජනප්‍රිය තාරකාවියක් තමයි තාරුකා වන්නිආරච්චි. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් ඇය ගැන මේ දිනවල හැමෝම කතාබහ වෙන නිසාම මෙවර රිවිසරසි කතාබහට ඇයව එකතු කරගත්තා. * තාරුකා වැඩියෙන් නටන්න කාලය යොදවන නිසා කාර්යබහුලයි නේද? ගොඩක්ම කාර්යබහුල  නැහැ. රූගත කිරීම් වගේම නර්තන කටයුතුත් සමබරව කරගෙන යනවා. * දිගටම රියැලිටි වැඩසටහන්වලට පෙනී

The post මම ලබන අවුරුද්දේ කසාද බඳිනවා – තාරුකා වන්නිආරච්චි appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico