” මම යුනිෆෝම් එක පිටින්ම සුදර්ශියට එනවා, පාසලේදි වත් ඊට පස්‌සෙවත් මගේ ආදර සම්බන්ධයක්‌ තිබිලා නෑ” නයනා කුමාරි අතීතයේ රසතැන් මතක් කෙරූ හැටි .!

නයනා කුමාරි ජනප්‍රිය රංගන ශිල්පිණිය කාලෙන් කාලෙට කතාබහට ලක්වන චරිතයක්. සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වන නයනා කුමාරි සිය යොවුන් විය පිළිබද අපූරු මතකයන් රැසක් දිගහැර තිබුණා.
එම සංවාදය පහතින් ,

 

බඩපිස්‌සි කාලෙ

මගේ පාසල් කාලය වගේම ඉන් පස්‌සෙත් ගෙවුණෙ නාට්‍ය කලාවත් එක්‌ක. මම කලාවට සම්බන්ධ වෙනකොට සාමාන්‍ය පෙළවත් කරලා නෑ. මම පාසල් යන කාලෙදිම නාට්‍යකරණය ප

Source From nethgossip
Author: 19

Powered by WPeMatico