‘මම මෙගා ටෙලි වලින් සමුගන්නවා‘ – නයනතාරා වික්‍රමආරච්චි (PHOTOS)

කලා ලොවට පිවිස වසර දෙකක්‌ වැනි කෙටි කාල පාරාශයකදී මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූවාය. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන ඇය නයනතාරා වික්‍රමආරච්චිය.
 
 “රඟපෑම” ඔබේ සිතේ කුඩා කළ සිට පැවැති බලාපොරොත්තුවක්‌.

Source From nethgossip
Author: 14

Powered by WPeMatico