‘‘මම බෑ කියද්දිම එයා විවාහ කරලා දුන්නා – මේ ෂරියා නීතියද කියන එක තමයි මට තියෙන සැකේ‘‘ මුස්ලිම් කාන්තාවකගෙන් චෝදනාවක්

තම දික්කසාදය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ක්වාසි උසාවිය ලබාදුන් තීන්දුවෙන් දැඩි අසාධාරණයට ලක් වූ ඌවපරණගම,බෝවෙල ප්‍රදේශයේ කාන්තාවක් ඒ පිළිබඳ  මාධ්‍ය වෙත අනාවරණයක් කළා. එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ ක්වාසි උසාවියේ තීන්දු නිසා බොහෝ මුස්ලිම් කාන්තාවන් පීඩාවට පත්ව සිටින බවයි.

එසේම මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් දැනුම්වත් කළද තමන්ට මෙතෙක්  සහනයක් නොලැබුනු බව ප්‍රකාශ ක

Source From nethgossip
Author: 21

Powered by WPeMatico