“මම තීරණයක් ගන්න කලින් තීරණය කරන්න ” ඉල්ලා අස්වන්න යෑයි ජනපති මෛත්‍රී , රනිල්ගෙන් ඉල්ලයි .!

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනවා. මේ සමගම වත්මන් රජය වෙනස් වීමේ සුදානමක් පිළිබදවද වාර්තා වෙනවා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස් වන ලෙස දන්වා තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. 

ජනතාව විසින් පැහැදිලි තීරණයක් ලබා දී තිබෙන බවද , තමන් තීරණයක් ගැනිමට පෙර අගමැ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico