“මම කාටහරි ආදරය කළා නම් ඒ අවංකවමයි, මරණයට හේතුව හරියටම දන්නේ දසුන් විතරයි” දසුන්ගේ මරණයෙන් පසු ශලනි දැන් කියන කතාව!

රංගන ශිල්පිනි ශලනි තාරකා කතාබහට ලක්වූ චරිතයක්. පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලේදි ජනප්‍රිය රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමි කරගත් ශලනි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය කලාකටයුතු පිළිබදව හෙළිකර තිබුනා.

එම සංවාදය පහතින්,

මුලින්ම ඔබ ලැබූ සම්මානයට අපේ සුබ පැතුම්

බොහොම ස්තූතියි.

මෙවර ජනප්‍රිය නිළි කිරුළ ඔබ අපේක්ෂා කළ දෙයක්ද?

මම රඟපාන්න ඇවිල්ලා අවුරුදු 10යි. නව වතාවක් ජනප්&

Source From nethgossip
Author: 19

Powered by WPeMatico