” මම කට්ට කඩලා තියෙන්නේ , දැන් තියෙන්නේ පැටියා එළියට ගන්න ” ජනපති මෛත්‍රී අගමැතිට දෙහි කපයි , යහපාලන ආණ්ඩුව අවසන් ?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනවා. 
වත්මන් රජයේද අනාගතය අවිනිශ්චිතව තිබෙන මොහොතක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්  ඊයේ (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

එම ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන්න මෙතෙක් අවසන් තීරණයක

Source From nethgossip
Author: 19

Powered by WPeMatico