මම ඇමරිකානු පුරවැසියෙක්..! මට අගමැති වෙන්න බෑ..! ගෝඨාගෙන් විශේෂ ප්‍රකාශයක්..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ අද මව්බිමට පැමිණියා. ඒ  පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා සිදු කළ ඇමෙරිකානු සංචාරයකින් අනතුරුවයි.

කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ බොහෝ දෙනා මතපල කලේ ගෝඨාභය රාජපක්ෂ  2020 ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය හැකි බවයි.

නමුත් අද මාධ්‍ය හමුවේ අදහස් දැක්වමින් ගෝඨාභය රාජපක්ෂ කියා ස

Source From nethgossip
Author: 21

Powered by WPeMatico