‘‘මම ආපු ගමන්ම මගේ ඇඟ පුරාම එති එතී මුහුණ ඉඹිනවා – නිදාගන්නෙත් ඔළුම වටේ රවුමක් ඔතාගෙන‘‘ පොඩි හාමුදුරුවන්ගේ සිවුරට කීකරු වුන අරුම පුදුම නාග රාජයා…!

බුදුන් වහන්සේ සත් සතිය ගත කරන අවස්ථාවේ  හයවෙනි සතියේදී ඇද හැලුන අධික වර්ෂාවෙන් කිසිඳු හානියක් නොවන්න ලෙස උන් වහන්සේ ආරක්ෂා කරන්නට මුචලින්ද නාගරාජයා කටයුතු කළා. වත්මන් සමාජයේ්දීද බුදු දහම ඉදිරියේ සත්වයින් පවා සංවේදී වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එවැනිම වූ ඉතා විශ්මයජනක පුවතක් පසුගියදා වැලිඔය, නිකවැව දකුණ ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයෙන් වාර්තා වුනා.

එම විහාරස්ථානයේ වැඩවාස

Source From nethgossip
Author: 21

Powered by WPeMatico