මධුෂ්ගේ වාහන දෙකක් කැලණියෙන් මතුවෙයි..!

මාකඳුරේ  මධුෂ්ගේ  අනියම් බිරිඳක් බව කියන කාන්තාවකගේ පුංචි අම්මාගේ  නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන වෑන් රථයක් සහ ජීප් රථයක් පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබෙනවා.

කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසක තිබී මෙම වාහන අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරන අතර අත්අඩංගුවට ගත් වාහන දෙකෙන් එක් වාහනයක් මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අයගේ නමට ලියාපදිංචි කර ඇති බව ස

Source From nethgossip
Author: 21

Powered by WPeMatico