මඩකලපුවේ ධීවරයින්ට අමුතු දැකීමක්. මාලු වෙනුවට සර්පයින්. මේ ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක්ද…? (VIDEO)

පසුගිය දින කිහිපය පුරාවටම මඩකලපුවේ දීවර ජනතාවට කිසි දිනක නොවූ අත්දැකීමකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා. ඒ අනුව මඩකලපුව නාවලඩියේ ධීවර ජනතාව පවසන්නේ මේ දිනවල මාළු වෙනුවට තමන්ගේ දැල් වලට සර්ප විශේෂයක් හසුවන බවයි. එසේම මඩකලපු ගංගා මෝය ඔස්‌සේ මෙවැනි සර්පයින් විශාල සංඛ්‍යාවක්‌ ගොඩබිම දෙසට ඇදී ආ බවද ධීවරයින් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් මෙම සර්ප විශේෂයට සමාන මතස්&z

Source From nethgossip
Author: 21

Powered by WPeMatico