මඩකලපුවේ ධීවරයින්ගේ දැල් වලට සර්පයින් හසු වුනේ ඇයි..? ධීවරයින්ගේ බලාපොරොත්තුව ඉටුවේ.

මඩකලපුවේ ධීවරයන්ට මේ දිනවල මාළු වෙනුවට සර්පයින් හසුවන පුවත අප ඊයේ නෙත් ගොසිප් තුලින් අනාවරණය කලා. මෙම හේතුව නිසා එම ප්‍රදේශයේ ධීවරයන් ඉතා අපහසුතාවයට පත්ව ඇති බව සහ මෙලෙස සර්පයින් හමුවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව ඉක්මනින්ම සොයා බලා ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන ලෙස ධීවරයින් ඉල්ලා සිටියා. 

ඔවුන්ගේ ඉල්ලීම පරිදි පිළිබඳව සොයා බලා ඉක්මනින්ම ධීවර ජනතාව දැනුවත් කිරීමට ධීවර හා ජලජ සම්පත් අම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico