” මට විද්‍යාඥවරියක් වෙන්න පුළුවන්. ඒත් මට හිතුණා මම කලාව වෙනුවෙන් වෙන් කළ කාලය මදි කියලා ” සෙනාලි ෆොන්සේකා කියූ අපූරූ කතාව .!

රංගන ශිල්පිණි  සෙනාලි ෆෝන්සේකා සිය කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා,
එම සංවාදය පහතින් ,

මේ දවස්වල සෙනාලිව වැඩිපුරම දකින්න ලැබෙන්නේ පාරවල්වල, එහෙම නැත්නම් මල්වතු, කඳු මුදුන්වගේ ස්ථානවලයි කියලා බොහෝ දෙනා කියනවා.  ඇත්තටම සෙනාලි මේ විදියට ලංකාව වටේ රවුම් ගහන්නේ ඇයි ? 
 
ඔව්. මේ දවස්වල මම ලංකාව වටේම රවුම් ගහනවා. මම වැඩිපුර හිටියේ එංගලන්තේ නිසා

Source From nethgossip
Author: 19

Powered by WPeMatico