” මට වඩා හොඳට ඔයා නටනවනේ කියලා අගමැතිතුමා මට කිව්වා ” අගමැතිතුමා එක්ක දැමූ ඩාන්ස් එක ගැන අයිරාංගනී සේරසිංහ කියූ කතාව .!

ශ්‍රී ලංකාවේ දැනට සිටිනා ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනිය අයිරාංගනී සේරසිංහයි . පුංචි තිරය , රිදී තිරය මෙන්ම වේදිකාවද ජය ගත් අයිරාංගනී සේරසිංහ මේ දිනවල කතාබහට ලක්වන චරිතයක්‌ වී හමාරයි. ඒ අන්තර්ජාලය හරහා හුවමාරු වන එක්‌තරා වීඩියෝවක්‌ නිසා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අයිරාංගනී සේරසිංහ මහත්මිය සමඟ නර්තනයේ යෙදෙන මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්‌සේ ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ත

Source From nethgossip
Author: 19

Powered by WPeMatico