” මට දැන් රේස් පදින්නත් බයයි , හිතලම හප්පනවා ” වර්තමාන ලෝක ශූරයාට හිටපු ලෝක ශූරයාගෙන් චෝදනාවක් , ලොවම කතා කරන මොටෝ ජීපී ගැටුම මෙන්න .!

මොටෝ ජිපී හෙවත් යතුරුපැදි ධාවන තරගයන්හි ලෝක ඉසව්ව ශ්‍රී ලංකාවේ එතරම්ම කතාබහට ලක් නොවූවද ලොව ජනප්‍රියම ක්‍රීඩා වලින් එකකි.  මොටො ජිපී හිටපු ලෝක ශූරයා මෙන්ම එදාමෙදා තුර බිහිවූ විශිෂ්ඨතම මොටො ජිපී  ධාවකයෙක් වන ඉතාලියේ  වැලෙන්ටිනෝ රෝසී සිදු කළ ප්‍රකාශයක් කතා බහට ලක්ව තිබෙනවා.

වැලෙන්ටිනො රෝසී පවසන්නේ වත්මන් ලෝක ශූර ස්පාඤ්ඤයේ මාක් මාකස් තරගවලදි හිතාමතාම ක්‍රීඩකයන් අ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico