මචං…අපි… – ගෝඨාට ජනපති වෙන්න ඉඩ නොදෙන කතාවට ඇමරිකානු තානාපතිගෙන් උත්තරයක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරයා වීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල්  කිසිලෙසකින් ඉඩ නොතබන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් සඳහන් කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

පසුගිය 10 වනදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ ඇමරිකානු තානාපතිවරයා මෙලෙස අදහස් පලකල බවත්,ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයටකට ඉදිරිපත්වීම හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත්වී

Source From nethgossip
Author: 14

Powered by WPeMatico