මගේ මුණුබුරත් දවසක රඟපානවා දකින්න මං ආසයි – ගාමිණී හෙට්ටිආරච්චි

පුංචි තිරයේ වගේම වේදිකාවෙත් අමතක නොවන ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ගාමිණී හෙට්ටිආරච්චි කියන්නේ. සරල චරිතයේ සිට අතිශය ගැඹුරු චරිත පරාසයන්ද ස්පර්ශ කරන ඔහු නිරන්තරයෙන් රූපවාහිනී තිරය හරහා ඔබට මට මුණගැහෙන සොඳුරු කලාකරුවෙක්. රංගන ජීවිතේ විවිධ චරිතවලට පණ දෙන ඔහු සැබෑ ජීවිතේ මේ ගෙවන්නේ ආදරණීය සීයෙකුගේ භූමිකාව. මේ දිග හැරෙන්නේ රිවිසරසිය ඔහු සමඟ කෙරුණු පිළිසඳරකි. මොනවද

The post මගේ මුණුබුරත් දවසක රඟපානවා දකින්න මං ආසයි – ගාමිණී හෙට්ටිආරච්චි appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico