භික්ෂූන් වහන්සේලා ගැන ඇමති රන්ජන් කළ ප්‍රකාශයට එරෙහිව රාවනා බලය පෙරට එයි..!

භික්ෂු ශාසනය අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

භික්ෂූන් වහන්සේලාට අගෞරවයක් වන ආකාරයට රන්ජන් රාමනායක

Source From nethgossip
Author: 21

Powered by WPeMatico