‘බොට්ටුවෙන් බැරි නම් පාරුවකින් හරි වරෙං‘‘ ලංකාවේ මුහුණු පොතේ හුවමාරු වෙන දෙයකට ඕස්ට්‍රේලියානු රජයෙන් ප්‍රතිචාර!

ඔස්ට්‍රේලියාවට කිසි ලෙසකින්වත් නීති විරෝධි ලෙස බොට්ටුවෙන් පැමිණිය නොහැකි බව ශ්‍රීලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔවුන් මේ බව පවසා ඇත්තේ පසුගිය දිනවල සමාජ ජාල තුළ හුවමාරු වූ පළවීම් කිහිපයක් පදනම් කරගෙනය.

 

Source From nethgossip
Author: 14

Powered by WPeMatico