“බීමතින් රිය පදවා තරුණයෙකු මරා ගනියි – මිය ගිය තරුණයා විවාහ වී මාස තුනයි” අනතුරේ දර්ශන නිකුත් වේ!

බීමතින් රිය පදවා රිය අනතුරු සිදු කිරීම මේ වනවිට ශ්‍රී ලංකාවේ දැඩි සමාජ ගැටලුවක් වී තිබෙනවා. බීමතින් රිය පදවා තවත් පුද්ගලයන්ගේ ජීවිත, දේපළ බිළි ගන්නා නොමිනිසුන් පිළිබඳ පුවත් පසුගිය දිනවල දිගින් දිගටම වාර්තා වූවා.

පසුගිය 2019.04.06.මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ නිරෝමි හන්දියේදි මෙවන් අනතුරක් සිදු වුනා. එහිදී බීමතින් රිය පැදවූ මෝටර් රථ රියැදුරකු සිදු කළ මාරක රිය අනතුරක් හේතුවෙන් යතුරුපැදිකර

Source From nethgossip
Author: 19

Powered by WPeMatico