බියර් මිල අඩු කලේ ජනපතිගේ ‘මතින් තොර රටක්’ වැඩසටහනට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

ජනතාව කසිප්පු ඇබ්බැහියෙන් ගලවා ගැනීම සදහා බියර් මිල අඩු කල බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති ‘මතින් තොර රටක්’ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස බියර් මිල අඩු කල බවත් ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

වීඩියෝව පහතින් බලන්න.

Source From gossipsinhalanews
Author: EWriter

Powered by WPeMatico